සයිටම් ආයතනය ජනසතු නොකරන බවට ආණ්ඩුව සිටින ප්‍රතිපත්තිය පරාජයට පත්කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සියලුදෙනාගේ ඉල්ලීම වී ඇත්තේ සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බවත්, එහෙත් ආණ්ඩුව සඳහන් කරන්නේ සයිටම් ජනසතු නොකරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.