2014 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම අගදී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එසේම ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂණය මේ වන විට අවසන් කර අති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා කියයි.
මෙවර ශිෂත්ව විභාගය අගොස්තු 17 දා පැවැති අතර ඒ සඳහා 300000 කට අධික අයදුම්කරුවන් පෙනී සිටියහ.