තම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පෞද්ගලික රෝහල් තුළ සේවය කිරීමෙන්ද ඉවත් වන බවද හෙතෙම පවසා සිටියේය.
සයිටම් ආයතනය ජනසතු කර ඒ තුළ සිටින සිසුන්ට විසඳුමක් ලබාදීමට කමිටුවක් පත්කළ යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.