ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා
මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රිය හා මහනුවර සිට මාතර බලා ගමන් කරමින් තිබූ අංක 840 දරණ දුම්රිය ගාල්ල ගිංතොට දුම්රිය ස්ථානය අසළදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් රජරට රැජින දුම්රියේ රියදුරුගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනිමට හැකිවය තිබේ.
දුම්රිය එංජින් දෙක අඩි කිහිපයක් පමණ දුරකින් නැවතී තිබේ. පියදිගම පාලම අසළදී මෙම අනතුර සිදුවීමට යනු දුටු පිරිසක් හා දුම්රිය හරස්මාර්ගයේ මුරකරු කෑගසීම නිසා රජරට මැණික දුම්රියේ රියදුරු එක්වරම තිරිංග තදකර දුම්රිය නවත්වා තිබේ. රජරට මැණික දුම්රියේ රියදුරුට ක්ලාන්ත ගතියක්ද ඇතිව තිබේ.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
සුනාමි කුළුනු 77ම අක්රියයි
මන්ත්රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd