www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
අලි සුරකිමු, නිතියේ අධිපත්‍යය සුරකිමු යනුවෙන් එකිනෙකට වෙනස් විරෝධ තාවයන් දෙකක් අද අළුත්කඩෙ උසාවිය ඉදිරි පිටදි පැවැත්විය.
කැලැ කපන්නන්ට , අලි හොරුන්ට එරෙහිව විරොධතාවය සහ පෙත්සම අත්සන් කිරිම අලුත්කඩෙන් පටන් ගමු යනුවෙන් දුෂණ විරොධි පෙරමුණ, පරිසර සංවිධාන එකමුතුව,තරුණ නිතිඥ සංගමය සහ යහපාලනය සදහා වු නිතිඥයෝ විසින් සංවිධානය කල අතර ඊට එරෙහිව නිතියේ අධිපත්‍යය සුරකිමු, අධිකරණයේ ස්වාධිනත්වයට අත නොතබනු යනුවෙන් තවත් විරෝධතාවක් නිතිඥ සංගමය විසින් සංවිධානය කරන ලදි.
නීතියේ ආධිපත්‍ය සුරකිමු විරෝධතාව
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd