විරෝධතා පාගමනක් හේතුවෙන් අද (27දා) සෙරමික් හංදියේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා ලෝටස් මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් එම මර්ග භාවිතා කරන මහජනතාව හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.