www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
කොළඹ ජාවත්තේ විදුලි අලවි උපකරණ හළක් තුළ රට මත්පැන් විකිණු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පොලිසිය හා සුරාබදු නිලධාරින් එක්ව අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 42 ක් ද මත්පැන් බෝතල 580 ක් මෙහිදී සොයා ගත් බව සුරාබදු නිලධරයෝ පැවසුහ.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd