www.ada.lk
2026 ජුනි මස 25 වන බ්රහස්පතින්දා
විජය යනු මානව හිතවාදී මිනිසෙකු බවත්, ඔහුගේ මූලික අරමුණ වූයේ උතුර හා දකුණ යාකරන සංහිඳියාව වන නමුත් ඔහුගේ දර්ශනයට හාත්පසින්ම වෙනස් ප්රතිපත්ති ඇති විජයගේ මළගෙදරටත් නො ආ සමහරුන් දැන් ඔහු සැමරීමට උත්සාහ දරන බවත් හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසීය.
ඇය මේ බව පවසා සිටියේ විජය කුමාරණතුංගයන් පිළිබඳ පසුගියදා (15 දා) කොළඹ 07 නව නගර ශාලාවේ පැවති 28 වැනි මහජන නවම් විරු සමරුව අමතමිනි.
"මගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තිබ්බත් ජනවාර්ගික අර්බුදය පිළිබඳ අප දරන මතවාදය වෙනස් කරන්නෙ නෑ යනුවෙන් විජය ප්රකාශ කර තිබෙනවා. එසේ තිබියදීත් පටු කැත දේශපාලන අරමුණු වෙනුවෙන් මියගිය විජයගේ මළගෙදරටවත් නොආ සමහරු දැන් ඔහුව සමරන්න උත්සව තියනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd