ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 22 වන සඳුදා
ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වහාම සම්මත කරන ලෙස ඉල්ලා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (13දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
විරෝධතාවෙන් පසු විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීමට බව පවසමින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරනු ලැබිණි.
එහෙත් පොලීසිය මැදිහත්වී පාගමන අතරමඟ නවතා දැමූ අතර, වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව ලබා දුන්නේය.
උද්ඝෝෂණය අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ විගණන සේවා සංගමයේ සභාපති නයන කුමාර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මාර්තු මාසයේදී ජාතික විගණන පනත සකස් කළද, එය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd