www.ada.lk
2026 ජුලි මස 17 වන සිකුරාදා
බදුල්ල - රිල්පොල මාර්ගයේ වැලිවත්ත 2 කණුව ප්‍රදේශයේදී අද (30දා) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් 17දෙනෙකු තුවාල ලබා ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
ඇල්ල, නාවෙලගම ප්‍රදේශයේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුරින් තුවාල ලැබූවෝ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අටදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි. වෑන්රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
හාලිඇල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
popular news
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd