ව්‍යසන කළමනාකරණය සදහා වූ ජාතික සභාව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (30දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවත්විණි.
ආපදා කළමණාකරනය පිළිබද අදාළ අමාත්‍යාංශවල සියලූ අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.