වකුගඩු දීමනා රුපියල් 5000 වෙයි
වකුගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 3000 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
අඩු ආදායම්ලාභී පවුල්වල වකුගඩු රෝගයට ලක්වූ පුද්ගලයෙකුට රුපියල් 3000ක මාසික දීමනාවක් රජය විසින් ලබා දෙනු ලැබේ. පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන එම මුදල රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
popular news
-
M.A.ම0ජුල ප්රදිප් මනුවේන්ද්ර Thursday, 23 April 2020 12:06 PM
රජය විසින් වකුගඩු ආදාර වසයෙන් ලබා දෙන 5000 දිමනාවට ඉල්ලුම් කල නමුත් මෙතෙක් එම මුදල් තවමත් නොලබි ඇත එය ඉල්ලුම් කර මාස 06ක් පසුවි ඇත. 2020/04/23 දින මිනුවන්ගොඩ ප්රදේගිය කාකාර්යාලය වෙත නැවතත් අබියාචනයක් ඉදිරිපත් කරන ලදි එවිට එම බලදාරින් මෙතෙක් එම මුදල් ලැබි නොමැති බව ප්රකාශ කරන ලදි .
Reply : 0 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.