www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
ලග්ගල පොලීසියේ ආයුධ ගබඩාවෙන් සොරාගත් ආයුධ තොගය වැලේලේවල සඳගල පන්සලේ තිබියදී සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ආයුධ තොගය අද අලුයම සොයාගත් බවයි වාර්තා වෙන්නේ. ටී. 56 ගිනිඅවියක් හා රිවෝල්වර පහක් අවි ගබඩාවෙන් සොයාගන්නා ලදී.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය කැමැත්ත ඉරානයට තියෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd