නැගෙනහිර පළාත් නව ආණඩුකාර ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකා ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම් ලෙස පත්වීමෙන් හිස්වූ නතතුර සඳහාය. නීතිඥයෙකු මේනම විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වශයෙන්ද රෝහිත බෝගොල්ලාගම මහතා කටයුතු කර තිබේ.