ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 22 වන සඳුදා
විශාල යන්ත්‍ර බව හඟවමින් රේගුව රවටා මොන්ටෙරෝ ජීප් රියක්, මිනි කූපර් රථයක් හා ටොයෝටා කාර් රථයක් නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ආනයනය කළ බව කියන මාතර තිහගොඩ ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව රුපියල් කෝටි 6.52ක දඩයක් පැනවූ බව රේගු අධ්‍යකෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කියයි.
වාහන ගෙන්වූ බව කියන පුද්ගලයා දකුණු පළාතේ බස්නායක නිළමේවරයෙකු බවද වාර්තාවෙයි. සැකකරු අදළ කන්ටේනර් රථයන නිදහස් කිරීම සඳහා රුපියල් ලකුෂ තුනකට ආසන්න රේගු මුදල් ගෙවා ඇතැයිද වාර්තාවෙයි.
කන්ටේනරයේ ඇති යන්ත්‍රවලට හානි සිදුවිය හැකි හෙයින් ඒවා හැසිරවීමට අවශය පහසුකම් සැලසීමට අවස්ථාව ලබාදෙන ඉල්ලමින් සමාගම විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක්ද කර ඇතැයි චූලානන්ද පෙරේරා මහතා පැවැසීය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd