ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 22 වන සඳුදා
රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
2010 වසරේ සිට වෛද්‍ය උපාධිය ලබාගත් 700කට අධික ප්‍රමාණයකට මෙතෙක් රජයේ රැකියා ලබාදී නොමැති බවත්, එහෙත් අදාළ රැකියා ලබාදීම සඳහා පසුගිය වසරේදී කැබිනට් පත්රිකාවක්ද සම්මත කර තිබෙන බවත් රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන්ගේ සංගමයේ උපලේකම් මලිත් ප්‍රසංග මහතා සඳහන් කළේය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd