ශ්රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් හෙට (26දා) රාමලාන් සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. නව සඳ තවමත් නොපෙනුන හෙයින් ඔවුන් සඳුදා දිනයේදී රාමලාන් සමරන බවයි කොළඹ මහ පල්ලිය නිවේදනය කළ. මාසයක් පුරාවට පැවැති රාමලාන් උපවසාය පසුගිය 27දා මුස්ලිම් බැතිමතුන් ආරම්භ කළේය.