කලු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නැවතත් ගං වතුර අවධානමක් ඇතිව තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව රත්නපුර අවට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එසේම කැළණි ගඟ, නිල්වලා ගඟ හා ගිං ගඟේ ජල මට්ටමද සාමාන්‍ය තත්වයට පත්වෙමින් තබෙන බවද මධ්‍යස්ථානය සඳහන් කරයි.