මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී යුද හමුදාවෙන් පලා ගිය සෙබළුන් 3944ක් යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස් වලට එරෙහිව මේ වන විට නීත්‍යානුකූල පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවද යුද හමුදාව සඳහන් කරයි. මේ වසරේ ජනවාරි මාසය වන විට යුද හමුදාවෙන් පළා ගිය ප්‍රමාණය 34694ක් බව යුද හමුදාව පෙන්වා දෙයි.