වත්මන් යහපාලන රජයේ පලිගැනීම් නිසා දැනට ලංකාවට පැමිණීමේ අදහසක් නොමැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තායිලන්ත සංචාරය අතරතුර ඔහුව මුණගැසීමට තමාට හැකිවීම පිළිබඳ සතුටු වන බවත්, හෙතෙම එහි සදහන්කර තිබේ. තමා යුක්රේනයේ බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට නැගෙන චෝදනාවල සත්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.