මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත්කර තිබේ.