www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
ගංවතුර තත්ත්වය පහව යාමත් සමගම කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ රෝග පැතිරී යාමේ දැඩි අවදානමක් උද්ගතව තිබේ.
ගංවතුර සමග මීතොටමුල්ල කුණු කන්දේ අපද්‍රව්‍යද දියවී ජලයට එක්වීම තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති අතර, ගංවතුර තත්ත්වය පහව ගියද එම ප්‍රදේශයේ නිවෙස් තුළ ජලය ඉවත් කිරීමට මෙතෙක් හැකිවී නොමැත.
තද කළු පැහැති ජලයෙන් ප්‍රදේශයම වැසී පැවතුණු අතර මේ වනවිටද එම ජලය නිවෙස් තුළ රැඳී තිබේ. එමෙන්ම පණුවන් බෝවීමේ අවදානමක්ද මතුව ඇති අතර, එම ප්‍රදේශයේ දරුවන් බොහොමයක් මේ වනවිට රෝගී තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd