ටෙස්ට් ක්රීඩාවෙන් විශ්රාමගත් මහේල ජයවර්ධන වෙනුවෙන් සමරු මුද්දරයක් මීට සුළු මොහොතකට පෙර නිතුක් කරනු ලැබුවේය. කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මහේල වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයකදී මෙම මුද්දරය නිකුත් කරනු ලැබූ අතර එහි වටිනාකම රුපියල් පහකි.
මීට ඉහතදී මුරලිදරන් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර තිබුණි.