www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
(PICTURES) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (23දා) තායිලන්තයේ සංචාරක නිරතවිය. ඒ සඳහා හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද එක්විය. මෙහිදී වැට් පා පු කෝන් විහාරස්ථානයේ සංචාරයක නිරතවීමටද හිටපු ජනපතිවරයා කටයුතු කර තිබේ. එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණි අතර ඉදිරි කාලයේදී දෙරටේ ආගමික සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සකච්ඡා පවත්වා තිබෙන බව වාර්තාවෙයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd