ජුනි මාසයේදී සිය නිල කාලය අවසන් වන මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන්ගේ නිල කාලය නැවතත් දීර්ඝ නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන නාමල් සඳහන් කරනේනේ මහ බැංකු අධිපතිවරයාගේ පසුගිය කාලසීමාවේ අවක්‍රියාව හේතුවෙන් ඔහුව නැවතත් එම තනතුර පත්නොකළ යුතුයැයි නාමල් සඳහන් කරයි.
.jpg)