ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් තම ජුනි මස වැටුප ආපදා කළමනාකරණ අරමුදලට බැර කිරීමට පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතාද තීරණ්ය කර තිබේ.
ඒ අනුව තම මන්ත්රී වැටුප රජයේ ආපදා කළමණාකරණ අරමුදලට බැර කරන ලෙසට ඔහු පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත.