2004 හා 2006 කාලසීමාවේදී රැපියල් කෝටි 4.12ක මුදල් හා දේපළ ප්‍රමාණයක් අල්ලස් මගින් උපයාගෙන ඇති බවට සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව අද (07දා) හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා බාරදුන් බව අල්ලස් හෝ දූෂණ කොමිසම කියයි.