www.ada.lk
2026 ජුනි මස 27 වන සෙනසුරාදා
(Video) යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කෙරෙන කරුණු පිළිබඳව තමන් කලින්ම කරුණු දැනගත්තේ කෙසේදැයිපාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රටට පැවසිය යුතු බවත්, ඒසඳහා ඔහුට දේව වරමක්, සිත්කියවීමේ හැකියාවක් හෝ කිසියම් බැල්මක් වැටී ඇත්දැයි තමා නොදන්නා බවත් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමෙන් අනතුරුව එමගින් සාකච්ඡා කරන කරුණු මගින් නව ව්‍යවස්ථාව සකසන අතර, ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් පදනම් විරහිත ප්‍රකාශ නොකරන ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
popular news
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
කෘතීම බුද්ධිය නිසා ඔරකල් සේවකයන් 21000ට රැකියා අහිමිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd