අම්පාර පොතුවිල්හි පදිංචි අයි. විජිත කුමාරි (අවු.35) නමැති කාන්තාවක දරුවන් සිවුදෙනෙකු බිහිකර ඇතැයි මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ එම්.එස්. ඉබ්රොලබ්බේ මහතා පැවසීය.
ඒ අනුව මෙම දරුවන් සිවුදෙනා අඩුබර හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මඩකලපුව - ජවුෆර්කාන්
