වත්මන් ව්‍යවස්ථාව තුළ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති අයුරින් නව ව්‍යවස්ථාව තුළද බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම ආරක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (06දා) ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේතුවට යොමුකළ ඵ්රණ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසෙඹ් සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වය දෙකඩ කරන බවට පැවැති ආණ්ඩුව තර්ජනය කරද්දී නිහඩව සිටියේ ඇයිදැයි මෙහිදී අගමැතිවරයා විමසීය.