www.ada.lk
2026 ජුනි මස 25 වන බ්රහස්පතින්දා
කිරිඳිවැල පොදු බස්නැවතුම්පොළ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එයට යටවූ එම ස්ථානයේ සිටි වෙළෙඳුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අද උදෑසන රදාවාන පර්යන්ත රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව එතැනින් වතුපිටිවල මූලික රෝහලට මාරු කළ බව කිරිඳිවැල පොලීසිය පවසයි. නිට්ටඹුව සිට කිරිඳිවැල බලා පැමිණි බස්රථයක් බස්නැවතුමේ වැදී බස්නැවතුම්පොළ කඩා වැටී මෙම අනතුර සිදුව තිබේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd