ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
බන්ධනාගාර පද්ධතිය තුළ ප්‍රතිසංස්කරණ පිළිබඳ වත්මන් ආණ්ඩුව වඩාත්උනන්දුවෙන් කටයුතු කරන බවත්, එමකටයුතු සිදුවන්නේ මැන්ඩෙලා නීතිය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර නියමයන්ට අනුව බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළකර සිටියේ අද(10දා) හිල්ටන් හෝටලයේ පැවැති තෙවැනි ආසියානු පැසිපික් කලාපීය බන්ධනාගාර කළමනාකරුවන්ගේ සමුළුව අමතමිනි.
එමෙන්ම සිරකරුවන්සඳහාඅවශ්ය ජලපහසුකම්, සනීපාරක්ෂාව, වෛද්‍යපහසුකම් හා වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන්ද අමාත්‍යාංශය කටයුතු කරමින්සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සහ අන්තර්ජාතික රතුකුරුසසංවිධානයවිසින්ප්රකාශයටපත්කරඇතිනියමයන්ටඅනුකූලව මේසියලු කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කෙරේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd