රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ රෝහල්වලදී වැඩ වර්ජනයෙන් ඉවත්ව සිටියත් බොහෝ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන් රෝගීන් පරීක්ෂා කිරිමේ කටයුතු වල නිරතව සිටියේය. පෞද්ගලික රෝහල්වලද වෛද්‍යවරු ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කළේය. මේ අතර ඇතැම් රජයේ රෝහල්වලදී වෛද්‍යවරුන් රෝගී ජනතාව වෙනුවෙන් සිය සේවා ක්‍රියාමක කළේය.