පොසොන් සමරන්න විශේෂ දුම්රිය සේවා
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය සේවා 26ක් යෙදවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලබන 17වැනිදා සිට 21 වැනිදා දක්වා එම දුම්රිය පහත පරිදි ධාවනය වේ.
|
ඉහළට ධාවනය වන දුම්රියන් |
||
|
පිටත්වීම |
ළඟාවීම |
ධාවනය වන දිනය |
|
කොළඹ කොටුව මධ්‍යහන 12.00 |
අනුරාධපුරය ප.ව 4.55 |
2016.06.17 |
|
කොළඹ කොටුව පෙ.ව 3.30 |
අනුරාධපුරය පෙ.ව 9.00 |
2016.06.18 |
|
කොළඹ කොටුව පෙ.ව 10.40 |
අනුරාධපුරය ප.ව 3.57 |
2016.06.18 |
|
හික්කඩුව පෙ.ව 6.20 |
අනුරාධපුරය ප.ව 1.05 |
2016.06.18 |
|
කොළඹ කොටුව ප.ව 12.45 |
අනුරාධපුරය ප.ව 6.00 |
2016.06.18 |
|
කොළඹ කොටුව ප.ව 6.10 |
අනුරාධපුරය ප.ව 11.46 |
2016.06.18 |
|
කොළඹ කොටුව ප.ව 11.15 |
අනුරාධපුරය පෙ.ව 3.45 |
2016.06.18 |
|
මහව පෙ.ව 2.45 |
අනුරාධපුරය පෙ.ව 4.30 |
2016.06.19 |
|
කොළඹ කොටුව පෙ.ව 3.30 |
අනුරාධපුරය පෙ.ව 9.00 |
2016.06.19 |
|
මහව පෙ.ව 10.40 |
අනුරාධපුරය ප.ව 12.17 |
2016.06.19 |
|
මරදාන පෙ.ව 4.30 |
අනුරාධපුරය පෙ.ව 8.55 |
2016.06.20 |
|
මහව ප.ව 1.35 |
අනුරාධපුරය ප.ව 3.42 |
2016.06.20 |
|
මහව ප.ව 1.35 |
අනුරාධපුරය ප.ව 3.42 |
2016.06.21 |
|
පහළට ධාවනය වන දුම්රියන් |
||
|
පිටත්වීම |
ළඟාවීම |
ධාවනය වන දිනය |
|
අනුරාධපුරය ප.ව 6.00 |
කොළඹ කොටුව ප.ව 11.10 |
2016.06.18 |
|
අනුරාධපුරය පෙ.ව 1.35 |
කොළඹ කොටුව පෙ.ව 6.53 |
2016.06.19 |
|
අනුරාධපුරය පෙ.ව 7.40 |
මහව පෙ.ව 9.48 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 3.35 |
මහව ප.ව 5.07 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 5.00 |
මාතර පෙ.ව 1.11 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 7.00 |
කොළඹ කොටුව පෙ.ව 12.05 |
2016.06.19 |
|
අනුරාධපුරය ප.ව 9.00 |
කොළඹ කොටුව පෙ.ව 1.48 |
2016.06.19 |
|
අනුරාධපුරය පෙ.ව 3.00 |
කොළඹ කොටුව පෙ.ව 7.37 |
2016.06.20 |
|
අනුරාධපුරය පෙ.ව 9.50 |
මහව පෙ.ව 11.31 |
2016.06.20 |
|
අනුරාධපුරය ප.ව 3.00 |
කොළඹ කොටුව ප.ව 7.00 |
2016.06.20 |
|
අනුරාධපුරය පෙ.ව 7.40 |
කොළඹ කොටුව ප.ව 12.55 |
2016.06.21 |
|
අනුරාධපුරය පෙ.ව 11.20 |
මහව ප.ව 12.57 |
2016.06.21 |
|
අනුරාධපුරය ප.ව 5.00 |
කොළඹ කොටුව ප.ව 9.50 |
2016.06.21 |
ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා අනුරාධපුර/ මිහින්තලය/ අනුරාධපුරය අතරත් අනුරාධපුරය/ මැදවච්චිය/ අනුරාධපුර හා අනුරාධපුරය/ මහව/ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව දිනපතා ධාවනය වන දුම්රියන් සඳහා අමතර මැඳිරි එක්කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

