www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
පොලීසිය විවේචනය කරන බොහෝ පිරිසක් පොලීසියේ අභ්‍යන්තරය නොදන්නා බවත්, මේ නිසා පොලීසිය විවේචනය කරන සියලුම දෙනා පොලීසියේ අභ්‍යන්තරය දැනගෙන විවේචනය කරන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඉල්ලා සිටියි.
කිසිවක් නොදැන පොලීසිය විවේචනය නොකරන ලෙසත්, එලෙස නොකර පොලීසිය විවේචනය කර පොලිසීය අඩපණ කළහොත් එහි වාසිය වෙනත් පුද්ගලයන් සතුවන බවත් ඔහු පවසා සිටියේය.
දේශ සඟරාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙසේ සඳහන් කළේය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd