හගුරන්කෙත පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මහමාර්ගයේදී හමු වූ මුදල් පසුමිබියක් සහ එහි තිබු ලියිකියවිලි සියල්ලම අයිතිකරුට බාරදීමටට කටයුතු කර තිබේ.
එම මුදල් පසුමිබියේ රියදුරු බලපත්රය, ජාතික හැදුණුමි පත සහ මුදල් රු,3390ක් සහ අනෙකුත් වටිනා ලියකියවිලි කිහිපයක් අන්තර්ගතව තිබුණි.
රිකිල්ලගස්කඩ සෝමපාල