ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
පොලිස් නත්තල් උත්සවය අද (23දා) සවස පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා අමාත්‍ය ජෝන් අමරතුංග, සාගල රත්නායක, නීතිපති පොලිස්පති ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගී වූහ.
මෙහිදී කැරොල් සංදර්ශන ඇතුළු සංදර්ශන රාශියක් පොලිස් නර්තන අංශය විසින් ඉදිරිපත් කරනු ලැබිණි.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd