ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (08දා) යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්රිෂාන්තද සිල්වා මහතා හමුවීය. ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු වූ අතර එහිදී පොලිස්පතිවරයාට යුද හමුදා සම්මාන උත්තමාචාරයක්ද පැවැත්වීය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd