www.ada.lk
2026 ජුනි මස 27 වන සෙනසුරාදා
මයික්රෝන 20 ට අඩු පොලිතීන් භාවිතය ජනවාරි පළමුවැනි දින සිට රට තුළ භාවිත කිරීම තහනම් කර තිබෙන නිසා එම පොලිතීන් නිෂ්පාදනය කරන බෙදාහරින අලෙවි කරන සියලුම දෙනාට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මීට අමතරව 2020 වසරේ සිට රට තුළ සිගරැට් දුම්කොළ වගාව සිදුකිරීම සපුරා තහනම් බවද ඔහු පවසා සිටියේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වන ක්ෂේත්ර සහකාරවරුන් 294 දෙනෙකුට පත්වීම් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (04දා) මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, වන වැස්ම විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්න බවයි.
popular news
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කෘතීම බුද්ධිය නිසා ඔරකල් සේවකයන් 21000ට රැකියා අහිමිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd