පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 75වන සංවත්සරය නිමිත්තෙන් නව පුද්ගලාකාර මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් ජූලි මස 06වන දින නිකුත් කරන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
මෙම මුද්දරය සහ විශේෂ සමරු කවරය මුද්දර නිර්මාණශිල්පී ඉසුරු චතුරංග විසින් නිර්මාණය කර ඇත.