කඩුවෙළ සංඛපිටිය විහාරස්ථානයේ 174වෙනි ධාතු පූජා මහා පෙරහර අද (07දා) පස්වරු 10.00 සිට අළුයම 12.30 දක්වා කාලය තුළ කඩුවෙළ සංඛපිටිය විහාරස්ථානයෙන් ආරම්භ වීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම කාලය කඩුවෙල සිට රාජසිංහ මාවත දක්වා මාර්ගයේ වාහන තදබදයක් ඇති විය හැකි හෙයින් මේ කාලය තුල මෙම මාර්ගය භාවිතා කරන මහජනතාව හා රියදුරන් පහත සඳහන් විකල්ප මාර් භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.