පුහුණුවක් නොලබා විදේශ ගතවීම ලබන වසරේ අග සිට තහනම් කරන බවත නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.ඒ සඳහා අවශ්‍ය නීති සකස්කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
ඊයේ (20දා) මාදම්පේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එසේම ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාව 07ක් ස්ථාපිත කරන බවත් ඔහු පැවැසීය.