කැකිරාව ප්‍ර දේශයේදී තරුණියක් පැහැරගත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. තරුණිය පැහැරගත් වෑන් රථය ලුහුබැද ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඊයේ (07දා) මෙම සිදුවීම සිදුව ඇති අතර තරුණිය මග දමා ගොස් තිබියදි පොලීසිය සොයාගෙන තිබූ අතර තවදුරටත් වෑන් රථය ලුහුබැද සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙහි එක් සැකකරුවෙකු හා තරුණිය අතර ප්‍රේම සබඳතාවත් තිබී එය පසුව නැවතී ඇති බවත් වෑන් රථයේ තිබී සෙල්ලම් පිස්තෝලයක් සෙයාගත් බවත් පොලීසිය පවසයි.