ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
(VIDEO) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ පැවැති ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට එක්වීමට අද එහි පැමිණියා.
එහිදී පැනමාහි මුදල් තැන්පත් කළ අය පිළිබඳව හිටපු ජනපතිවරයාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා පැවැසුවේ 'ඒකේ රාජපක්ෂලා නෑ නේද?' යනුවෙනි.
නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා පිළිබඳ කොමිසමටත්, යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය වංචා විමර්ශන ඒකකයටත් පැමිණීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා පැවැසුවේ එය දේශපාලනය පළිගැනීමක් බවයි.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කෙරේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd