දිවයිනට බලපෑ අයපහත් කාලගුණය හේතුවෙන් අද (01දා) වන විට පාසල් සිසුන් 45ක් ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු අතුරුදන්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ හේතුවෙන් සමස්තයක් ලෙස පාසල් 146කට හානි සිදුව ඇති බවත් අවතැන් කඳවුරු සහිත පාසල් සංඛ්‍යාව 77ක් බවද එහි සඳහන් වෙයි.