www.ada.lk
2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එහි නායකයන්ට එරෙහිවූවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තිරණය කර ඇතැයි දැනගන්නට තිබේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී රැස්විය.
එසේම ඒකාබද්ධ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ෙලස සිටීමට කළ ඉල්ලිමත් ෙමහිදී ඉවත දමා අැතැයිද වාර්තාවෙයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd