නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි බිඳවැටීමක් සිදු වි තිබේ. බලාගාරයේ තෙවන අදියරේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බව වරේතාවේ.බලාගාරයේ පළමු අදියර සහ දෙවන අදියර මේවනවිට ක්‍රියා විරහිතව පවතින අතර මේවන විට බලාගාරය අලුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම්.සී වික්‍රමසේකර මහතා පැවසීය.