අද (30දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලසීමාවේදී උපරිම වර්ෂාපතනය මිල මීටර් 106.6ක් නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. මේ අතර හෙට දිනය සඳහා වන නිවේදනයේ දැක්වෙන්නේ හෙට සිට තද වැසි ඇතිවීමේ හැකියාව අඩුවන බවයි.