www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම පසුගිය පෙබරවාරි 19දා යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ සිට කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීමින් නැවතත් පෙරේදා (02දා) කරෙයිනගර් වෙත පැමිණ තිබේ.බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ මෙම යාත්‍රා කිරීම සිදුකර තිබේ.
සාගරය ආශ්‍රිතව සිදුකරන කයක් ඔරු පැදීමේ ක්‍රීඩාව සඳහා ඉතා ඉහළ විඳඳරා ගැනීමක් තිබිය යුතු අතර, දුෂ්කර සාගරික මෙහෙයුම් වලට මුහුණ දීම සඳහා ඉතා හොඳ පුහුණුවක් ද මෙතුළින් ලබා ගත හැකි වේ. ශ්‍රී ලංකාව තුළ මෙය ඉතා අවම ව්‍යාප්තියත් පෙන්නුම් කළ ද බොහෝ වෙරළාශ්‍රිත රටවල් සාගරික "කයක්" ඔරු පැදීමේ ක්‍රීඩාව සංචාරක ප්‍රවර්ධනය හා විනෝද ක්‍රීඩාවක් ලෙස පුළුල් යටිතල පහසුකම් සපයමින් පවත්වාගෙන යයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd