නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොමැති බවට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් තීරණය කළේ කුමන හේතුවක් නිසාදැයි තමන් නොදන්නා බව සම කැබිනට් මාධ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
උන්වහන්සේලා උපදෙස් දෙනවා. අපට පුළුවන් පාර්ලිමේන්තුවේ කතා කරලා තීරණයක් ගන්න. පළමු වරට රටේ නායකයා තම ජනපති බලතල ජනතාවට හා අනෙකුත් අංශවලට ප්‍රධානය කරනවා. එය එපා කියනවා. මේකට හේතුව මොකක්ද කියලා දන්නේ නෑ.
ත්‍රෛනිකායික මහනාහිවරුන් ඊයේ මහනුවරදී විශේෂ රැස්වීමක් පවත්වමින් සඳහන් කළේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවයි.